අද පස්වරුවේ ඇතිවු ගැටුමත් සමග අග්නිදිග විශ්ව විද්‍යාලයේ සමන්තුරේ ව්‍යවහාරික පීඨය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා. ඒ අනුව නේවාසිකාගාර තුළ සිටින සියලූම සිසුන්ට වහාම ඉන් ඉවත් වන ලෙසට ද විශ්ව විද්‍යාල පරිපාලකයින් දැනුම් දි ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. අද පස්වරුවේ ඇතිවු මෙම ගැටුමෙන් සරසවි සිසුන් 23 දෙනෙකු තුවාල ලබා සමන්තුරේ රෝහලට ඇතුලත් කෙරුණා. ගැටුම සම්න්ධයෙන් ව්‍යවහාරික විද්‍යා පීඨයේ තුන්වැනි වසරේ සිසුන් 41ක් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
2013-10-03
අග්නිදිග විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨය වැසෙයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.