2014-06-23

MMS2 චිත්‍රපටයෙන් කැපුණු ලිංගික දර්ශන Youtube එකේ

පසුගිය මාර්තු මාසයේ තිරගත වීම ඇරඹු රාගිනි MMS  චිත්‍රපටයේ කපා දැමු ලිංගික ජවනිකා අන්තර්ජාලයට එක් වෙයි.

 රූපවාහිනි නළු කරන් මෙහ්රා සමග සනී ලියොන් රගපාන ලිංගික ජවනිකා රැසක්  රැගුම් පාලක මණ්ඩලය විසින් කපා දමා ඇති බව සදහන් වෙයි.

තවද සනී ලියොන් සමග සන්ධ්‍යා මුර්ධි රගන සම ලිංගික ජවනිකාව ද කපා දමා ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් චිත්‍රපටයේ නිෂ්පාදකයින් විසින් කපා දැමු දර්ශණ youtube වෙබ් අඩවියට එක් කර ඇති බව වාර්තා වෙයි.





No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.