ජාතික බල සේනාවේ සභාපති වටරැක විජිත හිමියන් හලාවත මහා රෝහලේදී සැත්කමකට භාජනය කර තිබෙනවා. උන්වහන්සේගේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව මෙම සැත්කම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන වටරැක විජිත හිමියන් පසුගියදා තමන් විසින්ම ලිංගේන්ද්‍රීයද ඇතුළුව ශරීරයේ බොහෝ ස්ථාන තුවාල කර ගැනීමෙන් අනතුරුව මහ මග වැටී සිටිම හේතුවෙන් රට තුළ මහත් ආන්දෝලනයක්ද ඇති වූවා.

- Nethfm.com

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.