2012-03-18

කොටින්ට එන්නට පිල්ලේ අවසර දෙයි


එක්සත් ජාතීන්ගේ ත‍්‍රස්ත මර්ධන ප‍්‍රඥප්තියේ නීති රීති මුළුවමින්ම බිඳ දමමින් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිලලේ විසින් කොටි සංවිධානයට සම්බන්ධ තමිල් ඊළාම් අන්තර් ආණ්ඩුව නැමැති සංවිධානයේ සාමාජිකයන්ට ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වීමට ඉඩ සලසා ඇත.
මෙම ව්‍යාජ සංවිධානයේ ක‍්‍රියාකාරීහු 20 දෙනෙකු මානව හිමිකම් ශාලාවේ සිටින බව හෙළිව තිබේග එසේ ඊළාම් අන්තර්වාර
අණ්ඩුව විසින් ජිනීවා සමුළුව වෙත ගෙන්වූ යුරෝපා මන්ත‍්‍රී රොබට් ඊටන්ස් ඇතුළු බි‍්‍රතාන්‍ය දේශපාලඥයන් හය දෙනාටද සමුළුවට සහභාගී වන්නට ඉඩ දී තිබේ.
මේ අතර මෙම ව්‍යාජ ඊළාම් ආණ්ඩුව නැමැති සංවිධානය විසින් විදෙස් තානාපතිවරුන් උදෙසා අද දිනයේ ජිනීවා සුපිරි හෝටලයක සාදයක්ද සූදානම් කොට තිබේ.
මුලාශ්‍රය-ලංකාසීනිව්ස්

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.