ලෝක කැරම් ශූරතා තරඟාවලිය සැප්තැම්බර් 13 වැනිදා සිට 17 වැනිදා දක්වා මාලදිවයිනේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකු සහභාගී වීමට නියමිතය. ඔවුන් සැප්තැම්බර්12 වැනිදා දිවයිනෙන් පිටත්වයාමට සැලසුම් කොට තිබේ.
මෙය සෑම වසර 04 කට වරක්ම පැවැත්වෙයි. මෙවර පැවැත්වෙන්නේ 04 වන වරටය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.