ඉල් පොහෝ දිනයේදී හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ නිවසක ඇති බුදු කුටියක් තුළට ධාතුන් වහන්සේලා වැඩ ඇති බවට ඇති වූ කටකතාවන් හේතුවෙන් විශාල ජනතාවක් එම නිවසට එම ධාතුන් වහන්සේලා වැඳ ගැනීමට පැමිණ ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බොහෝ පිරිසක් සැක පළකර ඇති අතර ප්‍රදේශයේ මාධ්‍යවේදීන් කීපදෙනෙකු හා තරුණයින් කීපදෙනෙකු එක්ව මේ පිළිබඳව කරන ලද සොයා බැලීමේදී අණාවරණය වී තිබෙන්නේ සිලිකන් හා කහවතුර කලවම් කර වර්ණගන්වා ධාතු වශයෙන් පෙන්වා ඇති බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.