ගම්පහ පොලිස් බල ප්රදේශයට අයත් අස්ගිරිඅය වතු මුල්ල සුපිරි නිවසක් තුළ පවත්වාගෙන ගිය නිති විරෝධී මත් පැන් පෙරිමේ ස්ථානයක් වැටලු ගම්පහ පොලිසියේ .විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් එම නිවසේ පොළව යට රහසිගතව සගවා තිබූ නිති විරෝධී මත් පැන් මිලි ලීටර 135,000ක් සහ උපකරණ රැසක් සමගින් ප්රධාන සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
ගම්පහ (ස.පො.අ) සදසිරි බණ්ඩාර මහතාගේ සෘජු අධික්ෂණය යටතේ ක්රියාත්මක මෙම පොලිස් ඒකකය වැටලිම සිදුකළ අවස්ථාවේ අදාල මත් පැන් තොගය ප්රදේශය අවට බෙදා හැරිම සඳහා බෑග් වල අසුරා තිබු බව වැටලිම සිදු කළ නිලධාරි හු පැවසුහ.
අත්ඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත අතර ගම්පහ (ස.පො.අ) සදසිරි බණ්ඩාර මහතාගේ උපදෙස් මත එම ඒකකයේ ස්ථානාදිපති (උ.පො.ප) රසික ,(පා.ප) සුනිල් 4645(පො.කො) සරත් 55520,තුසිත 81917,අමරසේකර 87340,බණ්ඩාර 87450 යන නිලධාරි හු මෙම වැටලිම සිදු කළහ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.