තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටිනවා ද නැද්ද යන්න පිළිබඳව ජාතික හෙළ උරුමය අවසන් තීරණයක් ගෙන තිබේ.
ඊයේ(17) පස්වරුවේ රැස් වු මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත් බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේය.
තම පක්ෂය විසින් ගත් තීරණය අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කර සිටියේය.
මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දිවුලපිටිය ප්‍රා දේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරයෙන් ඊයේ (17) ඉල්ලා අස්වුණි.
එසේම උන්වහන්සේට ලබා දී තිබු නිල රථය ද භාරදීමට කටයුතු කර තිබුණි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.