2014-11-19

ලිංගික ශක්තිය වැඩිවෙන්න බොන ගෙබි ජුස් එක

අපේ රටේ මංශ අහාර සදහා කුකුල් මස්,මාළු වැනි දැ ප‍්‍රසිද්ධ වුවත් , කිසි විටකත් ගෙම්බන්,මැඩියන් සර්පයන් වැනි දැක්කම ප‍්‍රියතාවයක් නැති සතුන් ආහාර කර ගැනිමට කවුරුත් කැමති නැත.

නමුත් පෙරූ වැනි රටවල ආහාර සංස්කෘතිය අපට වඩා වෙනස්ය.ඔවුන්ට ගෙම්බන්,ගැරඩියන් වැනි සතුන් ආහාරයට ගැනිම සාමාන්‍ය දෙයක් වන අතර ගෙම්බන් යොදා ගනිමින් සාදන පානයක් සදහා ඔවුන්ගේ වැඩි කැමැත්තක් ඇත.

මෙහි විශේෂය වනුයේ මෙම ගෙබි ජුෂ් එක සදහා පණ ඇති ගෙම්බන් යොදා ගැනිමයි.ඒ කියන්නෙ ජුෂ් එක සාදන අවස්ථාවේම ගෙම්බන් පන තිබියදිම ඇඹරුම් යන්ත‍්‍රයට දමනුලබයි.මෙය පානය කිරිමෙන් ඇදුම,ලිංගික ශක්තිය වර්ධනය විම ,අලසකම දුරු වි යන බව ඔවුන් විශ්වාස කරයි.







No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.