තේරීම් කමිටු නිලධාරියෙකුට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු කළ ලිංගික අල්ලස් චෝදනාව ඔවුනටම පාරා වලල්ලක් වෙමින් පවතින ලකුණු පහළ වී ඇතැයි වාර්තා වනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රීඩිකාවන් මාධ්‍යයට අදහස් දැක්වීම එහිදී තුරුම්පුවක් ලෙසින් යොදාගෙන ඇති අතර ක්‍රීඩිකාවන්ට මාධ්‍යයන් වෙත අදහස් දැක්වීමට තහනම් බැවින් මෙම සිද්ධියේදී දැන් වැරදිකාරියන් වී ඇත්තේ ඔවුන් බවට මේ වන විට ක්‍රිකට් මූලස්ථානයේ මතයක්ඉදිරිපත් වෙමින් පවතින බව වාර්තා වනවා.
මේ අතර ක්‍රිකට් ක්‍රීඩිකාවන් සම්බන්ධ ලිංගික අල්ලස් සිද්ධියේ චූදිතයන්ට මූලස්තානයෙන්ම රැකවරණය ලැබෙමින් පවතින බවටත් ඊට හේතු වී ඇත්තේ එක් චූදිතයෙක් මූලස්ථානයේම ඉහළ පෙළේ නිලධාරියෙකු මුල් පුටුවක් දරන ක්‍රීඩා සමාජයක ලේකම් තනතුරක් දරන්නෙකු වීම බවත් වාර්තා වනවා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.