‘ආසියාවේ නිල් රුවැත්තිය’ නොහොත් “Blue Belle of Asia” ලෙසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ නීල මාණික්‍යය ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පසුගියදා පැවැති වෙන්දේසියකදී වැඩිම මිලක් නියම වූ නිල් මාණික්‍යය ලෙස වාර්තාගත වී තිබේ.
මෙම මැණික ශ්‍රී ලංකාවේ මැණිකක් ලොව සුපතළ වෙන්දේසියකදී වැඩිම මිලකට අලෙවි වූ මැණික ලෙස ද වාර්තාගත වී ඇත.
මෙම විශාලතම මුහුණතක් සහිත වටිනාකමින් වැඩිම මැණික් අතරින් ලොව සිව්වැනි ස්ථානයේ සිටින මාණික්‍යය ද වේ.
මෙම නිල් මැණික වෙන්දේසි වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 17.7ක වටිනාකමකට ය.
මැණික් අතරින් වැඩිම වටිනාකමැති නිල් මැණික් අතරින් ද ඉහළම කුලයේ මැණිකක් වන Blue Sapphire මැණික් වර්ගයට අයත් කැරට් 392.52 මැණිකකි. එය දියමන්ති රාශියක් එබ්බවූ මාලයක පෙන්ඩනයක් තුළ රඳවා ඇත.
මෙම නීල මාණික්‍යය 1926 වසරේදී රත්නපුර, පැල්මඩුල්ල ප්‍රදේශයේ කුඹුරකින් සොයාගත්තකි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.