ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධානය දෙකඩ වී ඇත. තමිල් අරසු කච්චි පක්‌ෂයේ නායක මාවයි සේනාධිරාජා ඇතුළු දේශපාලනඥයන් එක් කණ්‌ඩායමක් වී ඇති අතර ප්ලොට් සහ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ වෙනත් කණ්‌ඩායමක් බවටත් පත්වී තිබේ.
මාවයි ඇතුළු පිරිස මෛත්‍රී පිලටද සිද්ධාර්ථන් සහ ආනන්ද සංගරි ඇතුළු පිරිස ස්‌වාධීනව කටයුතු කිරීමටද සූදානම් වී ඇතැයි ද්‍රවිඩ සන්ධාන ආරංචි මාර්ග පවසයි.
මාවයි ඇතුළු පිරිස මෛත්‍රී පිලටද සිද්ධාර්ථන් සහ ආනන්ද සංගරි ඇතුළු පිරිස ස්‌වාධීනව කටයුතු කිරීමටද සූදානම් වී ඇතැයි ද්‍රවිඩ සන්ධාන ආරංචි මාර්ග පවසයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.