ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය් පළමු රැළිය පසුගිය 11 වනදා සවස අනුරාධපුරදී පැවැත්වුණා. ඊට විශාල ජන සහභාගිත්වය පැවැතියා. එහෙත් මේ වන විට අනාවරණ වි ඇත්තේ එම රැළිය සඳහා කොළඹ, කුරුණෑගල, මහනුවර, රත්නපුර, කෑගල්ල ආදී දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ යොදා ගනිමින් ජනතාව එක්රැස් කර ඇති බවයි. මේ ඒ බව සනාථ කළ හැකි එක් වීඩියෝ පටයක්.
2014-12-13
රජයේ බස් වලින් අනුරාධපුරයට ඊයේ සෙනග ඇදපු හැටි. (Video)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.