මිද්දෙණිය ජූලම්පිටිය ප්රදේශයේදී පොලීසිය සහ තවත් සන්නද්ධ පිරිසක් අතර අද අලූයම සිදු වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගියා.
පොලීසිය සෝදිසි මෙහෙයුමක් සිදු කරමින් සිටියදී එම වෙඩි හුවමාරුව සිදු වූ බවයි පොලිස් ප්රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ. පසුව කළ තවත් සෝදිසියකදී අසල ස්ථානයක තිබී ටී 56 ගිනි අවි දෙකක් සොයා ගත් බවද පොලිස් ප්රකාශකවරයා පැවසුවා.2011-12-24
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.