නිධානයක් ගොඩගැනීමට අවුරුදු 10ක ළමයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ තිදෙනෙකුට රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා අද (21) මරණ දඬුවම නියම කළේය.
2006 වසෙර් බලංගොඩ, කල්තොට ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර චූදිතයින් තිදෙනා ද එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පැවසේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.