2015-01-02

විමල්ගේ අචලත් මෛත්‍රී පිලට

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචල සුරංග ජාගොඩ මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට තීරණය කර තිබෙනවා. 

එ.ජා.ප සිරිකොත මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කර සිටියේය. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පත්වුණු අචල සුරංග ජාගොඩ මහතා කලෙක සංචාරක අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.