උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා අද පෙරවරුවේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් විපක්ෂය සමග එක් වී තිබෙනවා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කොළඹ පිහිටි නිවසේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස විපක්ෂයට එක්වී තිබෙනවා.
එසේම අද ගම්පහදී පැවැත්වෙන පොදු විපක්ෂයේ රැස්වීමටද ඔහු එක්වීමට නියමිතව තිබෙනවා.
නන්දිමිත්‍ර ඒකනායක මහතා සමග ගම්පහ උප නගරාධිපති අජිත් බස්නායක මහතාද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එක්ව තිබෙනවා.
මේ අතර අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරු හා සම්බන්ධීකරණ ලේකම්වරු 17 දෙනෙක් ඉදිරි ජනාධිපතිවරණයේද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බව කොළඹදී අද පෙරවරුවේ පැවැති පොදු විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් පවසා තිබෙනවා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.