2016-06-01

කොටි තොප්පියෙන් දෙන්නෙක් තොප්පි දා ගනිති

එල්.ටී.ටී.ඊ  ලාංජන සහිත හිස්වැසුම්  තොගයක් සමඟ වවුනියාවේ දී  අත්අඩංගුවට ගත්  සැකකරුවන්  වන මහාදේවන් හා  ජේසුදාසන්  මේ මස 15 වැනි දා  දක්වා  රිමාන්ඩ් කිරිමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  අරුණි  ආටිගල මහත්මිය නියෝග කළාය.
සැකකරුවන්ගෙන් අවස්ථා දෙකක දී අධිකරණයේ  අවසරය මත ප්‍රකාශ  ලබා ගත් බවත්  ප්‍රධාන සැකකරු  නඟුලන් දැනට  රැඳවුම් බාරයේ සිටින බවත් ත්‍රස්ත විමර්ශන එ්කකය අධිකරණයට  දැන්වීය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.