2012-11-02

සැපත් අරන් වීඩියෝත් කරගෙන ලක්ෂ පහක කප්පමකුත් ඉල්ලා


ගම්පහ ප‍්‍රදේශයේ ප‍්‍රධාන බාලිකා විදුහලක ඉගෙනුම ලබන  13 වන වසරේ සිසුවියක් දුෂණය කර එම දර්ශණ වීඩියෝගත කර ඒවා අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධ කරන බවට තර්ජනය කර එය නතර කිරීමට නම් රුපියල් ලක්‍ෂ පහක කප්පම් මුදලක් ඉල්ලූ ටියුෂන් ගරුවරයෙකු ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබන 05 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
තිලාන් සේනානී රූපසිංහ නම් මෙම ටියුෂන් ගුරුවරයා මෙම සිසුවිය  සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති අතර  ඒ මුවාවෙන් ඇයව රවටා දුෂණය කර එම දර්ශණ මෙසේ වීඩියෝ ගත කර ඇති බව වාර්තා වනවා.
එය  දැනගත් සිසුවියගේ පාසලේ විදුහල්පතිනිය පොලීසියට පැමිණිලි කර ති බෙනවා. එසේ ලද පැමිණිල්ලට අනුව මෙම ටියුෂන් සර්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.