2012-02-16

රන්ජන්ට 25යි


පෙබරවාරි 15 වනදා සිය සිනමා දිවියට වසර 25 ක් සම්පුර්ණ වීම සැමරීම සඳහා ජනප්‍රිය නළු රන්ජන් රාමනායක විසින් උත්සවයක් සංවිධානය කොට තිබුණා. 1986 වසේදී අතිරේක නළුවෙකු සිට පැමිණි ගමනේදී උදව් කල සියලු දෙනාට කෘතගුණ දැක්වීම මෙම උත්සවයේ අරමුණයි. උත්සවය පැවැත්වුණේ රාජගිරිය සවරින් හෝටලයේයි.
උත්සවයට කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටියා. එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.








































ඡායාරූප අනුග්‍රහය - gossip9.com

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.