2012-02-27

සුපිරි Pron Star නිළියක් බොලිවුඩ් සිනමාවට


සනී ලියොන් (Sunny Leone) යනු බොලිවුඩ් සිනමාවට එක්වූ අලුත් නිළියක්. ඇය ඊට කලින් අසභ්‍ය චිත්‍රපටවල රඟපෑ බව සිනමා ක්ෂේත්‍රයේ කවුරුත් දන්නා කාරණයක්. කොහොම වෙතත් ඒ දුසිරිත් අත්හැර දමා සිනමා නිළියක ලෙසින් ඉදිරියට එන්නටයි ඇය පෙරුම් පුරන්නේ. ඒ අනුව සනී මුලින් ම රඟපාන්නට යන්නේ "ජිස්ම් - 2" චිත්‍රපටයේයි.
 (මෙහි පළමු කොටස වන "ජිස්ම්" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ බිපාෂා බාසුයි.) මේ දිනවල සනීට ලොකු ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවෙලා.
ඇය සිනමාවට එන්න කලින් පෙනී සිටි අසභ්‍ය චිත්‍රපට අඩංගු ඩී.වී.ඩී. සහ සී.ඩී. තැටි කොල්කටා නගරයේ බොහෝ තැන්වල අලෙවි කරමින් තිබෙනවාලු. හොර රහසේ අලෙවි කෙරෙන මේ නීති විරෝධී තැටි ඇතැමුන් මිලට ගැනීම නිසා සනී දැඩි කනස්සල්ලට පත්වෙලා.
මේ හේතුවෙන් බොලිවුඩ් නිළියක ලෙසින් තම ප්‍රතිරූපය ගොඩ නංවා ගන්නට දරන ඇයගේ උත්සාහය ව්‍යර්ථ වනු ඇතැයි සමහරු ප්‍රකාශ කරනවා.





















Are you ready for the Sunny Leone Magic?

Finally, putting an end to all the gossips, Pooja Bhatt confirmed the actress of Jism 2 would be none but Sunny Leone, the famous Indo-Canadian porn star. In fact, Pooja also sought in taking Emraan Hashmi in her film; however, Emraan is not interested just after his thriller film Murder 2. The source further reports concerning a number of developments is added in the movie and Sunny Leone would have to make romance with two men in Jism 2. Though the actress is already finalized, actors not yet confirmed. Everyone must be aware that during the reality show of Big Boss the director Mahesh Bhatt offered the actress’ role to Sunny Leone. Subsequently, there were lot of rumours that Sunny might not accept the role because of the less remuneration being offered to her than her expectation even it was said that Sunny was in two minds on the thought of her porn fans reaction after her Bollywood film etc. A reliable source said that in the film Sunny would be playing in the role of a university passed young girl from Delhi. Out of two actors, one would be older while the other actor would be ageing equal to the actress. Sunny Leone has been selected for a couple of Bollywood films. She is now quite ambitious about her Bollywood position apart from the porn world.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.