2012-02-27

ලාංකික තරුණයකු දකුණු කොරියානු ආගමන විගමන නිලධාරියෙක් යට කරයි


දකුණු කොරියාවේ වීසා කාලය අවසන්ව නීති විරෝධීව එහි රැඳී සිටින ලාංකිකයෙක් කොරියාවේ ආගමන විගමන නිලධාරීයෙක්ව ෆෝක්ලිප්ට් රථයකට යට කර ඇතැයි එරට මාධ්‍ය පවසනවා. විසා කාලය අවසන් වූ එම තරුණය පරික්ෂා කිරීමට ආගමන විගමන නිලධාරියා පැමිණෙන විට ලාංකික තාරුණ්‍ය ෆොක් ලිෆ්ට් රථයක් පදවමින් සිට ‍තිබෙනවා.
තරුණයාගේ විසා පරික්ෂා කිරීමට අවශ්‍ය බව දැන්වූ විට එම තරුණය විසින් ෆොක්ලිෆ්ට් රථය ඉදිරියට පදවමින් ආගමන විගමන නිලධාරියා යටකර තිබෙනවා.
ෆොක්ලිෆ්ට් රථයට හසුවූ ආගමන විගමන නිලධාරියා එරට රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ලාංකික තරුණයා පොලිස් අත්අඩංගුවට හසුවී පත් වුණා. තරුණයා විසින් ආගමන විගමන නිලධාරියා යට කරන අන්දම එරට රුපවාහිනි නාලිකාවක් විසින් පටිගත කර තිබුණා. එම වීඩියෝ පටය පහතින් බලන්න



උපුටා ගැනීම Gossip9

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.