2012-03-18

Free SMS News Alert | නොමිලේ එස්.එම්.එස්. නිව්ස්


නොමිලේම ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන ඒමට අප තීරණය කළේ මීට මාසයකට පමණ පෙරදීයි. දැන් එය සක්‍රීයවම අප ඔබ වෙත ගෙන ඒමට සූදානම්. ඔබ කළ යුත්තේ "@SLMirrorNews" යන්න ඔබේ ජංගම දුරකථනයේ ටයිප් කර "40404" යන දුරකථන අංකයට යොමු කිරීම පමණයි.
මේ සඳහා ඔබට වැය වනුයේ සාමාන්‍ය කෙටි පණිවුඩයකට යැවීමට ඒ ඒ දුරකථන සමාගම් අය කරන ගාස්තුව පමණි. එය ඔබ අප සමග එක්ව සිටින කාලයටමය. උදාහරණයක් ලෙස ඔබ අප සමග ඩයලොග් දුරකථනයකින් එක්ව සිටිනවා නම් ඔබ් අවුරුදු 10ක් අප සමග සිටියත් ඔබට අවුරුදු 10ටම වැය වන්නේ රුපියලක් වැනි සුළු මුදලකි.
එසේම මෙම නොමිලේ එස්.එම්.එස්. සේවාව ඩයලොග්, මොබිටෙල්, එයාර්ටෙල්, එටිසලාට්, හච්, ලංකාබෙල්, සිටිලින්ක්, ඩයලොග් හෝම් ෆෝන් ඇතුළු එස්.එම්.එස්. පහසුකම ඇති ඕනෑම දුරකථනයකට ලබා ගත හැකියි.
රට තොට සිදුවන තොරතුරු ක්ෂණිකව පැහැදිළිව සිංහලෙන් සහ සිංග්ලිෂ්වලින් දැන ගැනීමට අපත් සමග එක්වන්න.
අපි
SRILANKANMIRROR.BLOGSPOT.COM
NEWS TEAM

ඇත්ත ඇති සැටියෙන්








No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.