2012-03-18

මධ්‍යම ඵලාත් සභාපති හඟුරන්කෙත ප්‍රා.ස.සභාපතිට ගහයි


මධ්‍යම පළාත් සභාපති සාලිය දිසානායක මහතා ඇතුළු පිරිසක් හඟුරන්කෙත ප‍්‍රාදේශීය සභාපති රණසිංහ දිසානයක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට කඩාවැදී ඔහුට පහරදී ඇතැයි හඟුරන්කෙත පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ප‍්‍රාදේශීය සභා සභාපතිට පිහියකින් ඇනීමට ද තැත් කළේ යැයිද වාර්තා වනවා. සාලිය දිසානායක මහතාගේ බස් දෙකක් පසුගියදා ගිනි තබා තිබිණි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.