2012-04-06

ලංකාවේ බ්ලු ෆිල්ම් ඔයත් බැලුවද?


ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් යොදා ගනිමින් වැඩිහිටි චිත්‍රපට  (නිල් චිත්‍රපට) නිෂ්පාදනය කරනා ලසන්ත විජේසේකර නම් පුද්ගලයෙක් පිළිබදව පසුගියදා නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් හෙළිදරව් කෙරුණා. මෙම ලසන්ත විජේසේකර ලංකාවේ ප්‍රසිද්ධ රුපවාහිනී මාධ්‍ය ආයතනයක මානව සම්පත් කළමනාකරු ලෙස සේවය කළ අයෙක් වෙන අතර එම ආයතනයෙන් ඉවත් වුවත් මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙන්නේ එම මාධ්‍ය ආයතනයේ නාමය භාවිතා කරමින්.
ඒ සදහා ඔහුට එම ආයතනයේ ලබා දුන් ‘නේම් කාර්ඩ්ස්‘ භාවිතා කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම අසුවීමෙන් පසු ලසන්ත විජේසේකර පවසන්නේ තමන් කලේ විහිළුවක් වන අතර මාත් එක්ක කොලොප්පන් කර හින්දා මම එහෙම කිව්වා කියාය.
අවුරුදු හැටේ සමලිංගික ප්‍රින්සිපල්ගේ යෝජනාව හා ඉහත සියලු විස්තර ඇතුලත් වූ බැලුම්ගල සම්පුර්ණ වැඩසටහනට පහතින් සවන් දෙන්න. ඔයාලාගේ අදහසුත් අපිට කියලා යන්න.

5 comments:

  1. ඔය හදපු වීඩියෝ වල ලින්ක් නැද්ද...

    ReplyDelete
  2. කෝ විවියෝ එක අයින් කරලනෙ , කොහොම්ද අහන්නෙ?

    ReplyDelete
  3. වීඩියෝව ඉතාමත් හොඳින් වැඩ කරනවා.

    ReplyDelete
  4. විඩියො කැල්ලක් තිබ්බොත් කියහන් .. මටත් බලන්න ඔනේ.

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.