2012-04-28

දුලානිට පෙත්ත වැරදිලා ලු....


‘විජය කුවේණි’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රගපෑ දුලානි අනුරාධා කෙට්ටුවීමට ගත් පෙති වර්ගයක් වැරදීම හේතුවෙන් පසුගිය දිනවල රෝහල් ගතව සිටින බව වාර්තා වනවා. 
ඇය මෙසේ පෙති ගෙන කෙට්ටුවීමට අදහස් කර ඇත්තේ ජැක්සන් ඇන්තනීගේ ‘ම‍නමේ’ චිත්‍රපටයේ මනමේ කුමරියගේ චරිතය ඇයට ලබා ගැනීමට බවත් අපට ආරංචි වුණා.
කෙට්ටු‍ වුණොත් මනමේ කුමරිය කරවන්නම් කියා ජැක්සන් දුලානිට පැවසු පසු ඇය පෙති ගෙන මෙම අකරතැබ්බයට මුහුණ පා ඇති බවටත් රාවයක් පැතිර යමින් පවතින බව මාධ්‍ය සහ කලා ක්ෂේත්‍රයේ ආරංචි පවසනවා.











No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.