2013-05-21

කමලා හසන්ගේ දියණිය ගණිකා වෘත්තීයට?


ඉන්දීය සුපිරි තරුවක් වන කමලා හසන්ගේ දියණිය ශුති රාජලක්ෂ්මි මේ දිනවල ගණිකා වෘත්තියේ නියැලෙන බවට රාවයක් පැතිර යනවා. ඒ පිළිබඳ අපද සොයා බැලීමක් සිදු කළා. ශුති ගායිකාවක් සංගීත සංයෝජිකාවක් මෙන්ම දක්ෂ රංඟන ශිල්පිනියක්ද වනවා. ඇයගේ නවතම සිනමා පටයෙහි ඇය ආන්දෝලානාත්මක චරිතයකට රංගනයෙන් දායක වීම මත පදනම්ව ශුති ගණිකා සේවයේ නිරත වන බවට රාවය පැතිර ගොස් ඇත. 
එනම් රංගනයේ විවිධාකාර චරිත රඟපෑමට කැමැත්තක් දක්වන ඇය මෙම නවතම සිනමා පටයේ ඇයට හිමි චරිතය වී ඇත්තේ ලිංගික ශ්‍රමිකාවක් ලෙසය. මෙම නව සිනමා පටයට පසුබිම් වී ඇත්තේ කරච්චියේ ජීවත් වන ලිංගික ශ්‍රමිකයන් පාද කර ගත්තකි. එම නිසා නිකින් අද්වානිගේ D Days නම් චිත්‍රපටයේදී ශුති එවැනි ලිංගික සේවාව සපයන කාන්තාවකගේ චරිතය නිරූපණය කරනු ලබනවා. අනෙක් ප්‍රධාන නළුවා වන්නේ අර්ජුන් රාම්පාල්ය. ඔහු එහි රෝ ඒජන්තවරයෙක් ලෙස රංගනයෙන් දායකත්වය දක්වනවා.
මෙහි රිෂි කපුර් සහ ඉර්ෆාන් ඛාන්ද රංගනයෙන් දායක වනවා. D Days කරච්චියේ නැපියර් පාරෙහි ජීවත් වූ ලිංගික ශ්‍රමිකාවකගේ ජීවිතය වටා ගෙතුණු සත්‍ය කතාවකි. එමෙන්ම මෙය දේශපාලනය වශයෙන් ගත්විට ඉන්දියානු පකිස්ථානු අරගලයේ එක් පැතිකඩක් පිළිබඳවද කියැවෙයි.
කෙසේ වෙතත් මෙම චිත්‍රපටයේ ශුතිට හිමි චරිතය අභියෝගාත්මක එකක් වනු ඇතැයි විචාරකයන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. 













1 comment:

  1. කොහොමටත් මේකිට උපතින්ම වේසා පෙනුම තියනවා. අනික ඉන්දියාවේ නිලියෝ වේසියෝ කියලා ලෝකෙම දන්නවා.

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.