2011-12-28

අතුරු වෛද්‍ය සේවාවන්ගේ 16,500ක් දෙනා අද ලෙඩ වෙ

අතුරු වෛද්‍ය සේවාවන්ගේ නිරත 16,500 දෙනෙකු අසනීප නිවාඩු වාර්තා කරමින් අද වැඩවර්ජනයක නිරත වනවා. අතිරේක මාසික දීමනාවක් දිනා ගැනීම, වැටුප් සම්බන්ධයෙන් වන තවත් ඉල්ලීම් කිහිපයක් ඉටුකරවා ගැනීම.
මෙම වර්ජනයේ අපේක්ෂාව වනවා. සෞඛ්‍ය අමාත්‍යංශය සමග ඊයේ පැවැත් වූ සාකච්ඡාවකදී ඉල්ලීම සමහරකට යහපත් ප‍්‍රතිචාර ලැබුණු බවයි අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ ලේකම් නජිත සුමනසේන මහතා පවසන්නේ. එබැවින් අදට යෝජිතව තිබූ උද්ඝෝෂණය අත්හිටුවා තිබෙනවා. එහෙත් අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩවර්ජනය සැලසුම් කළ පරිදිම සිදු කරන බවයි අවධාරණය කෙරුණේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.