එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එරෙහිව කි‍්‍රයා කරන්නන් සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටීමට නිල නොලත් ඔත්තු සේවාවක් ආරම්භ කර තිබෙනවා.
රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් එම ඔත්තු සේවාව ආරම්භ කර ඇති බවයි අප වෙත වාර්තා වූණේ. ඔත්තුකරුවන් මැතිවරණ කොට්ඨාස මට්ටමින් සේවයට යොදවා සිටිනවා. පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ කි‍්‍රයාකාරකම් පිළිබඳ විමසිල්ලෙන් සිටීම ඔවුන්ට පවරා ඇති ප‍්‍රමුඛ කාර්යයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එරෙහිව කි‍්‍රයා කරන්නන්ට ඉදිරි මැතිවරණලදී අපේක්ෂකත්වය ලබා නොදීමට ද රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අවධානය යොමුවී තිබෙනවා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.