කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ශිෂ්‍යයන් අසූ දෙනෙකු පිට පිටම 3 වැනි දිනටත් ඊයේ රැය පහන් කළේ එම විශ්වවිද්‍යාලයීය භෝජනාගාරයේ සහ එළිමහනේයි. විශ්ව විද්‍යාලයේ පරිපාලනය විසින් නේවාසිකාගාර සම්බන්ධයෙන් ගනු ලැබ ඇති අත්තනෝමතික තීරණ ඊට හේතු වූ බව විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් චන්දන ෂර්ලි වීරසේන පවසනවා.
නේවාසිකාගාර සම්බන්ධයෙන් පරිපාලනයේ තීරණවලට විරෝධය පළ කරමින් ඉකුත්දා උද්ඝෝෂණයක්ද සිදු කෙරුණා. එය සංවිධාන කළේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයයි. ශිෂ්‍යයන්ට පමණක් නොව , ශිෂ්‍යාවන්ටද නේවාසිකාගාර අහිමි වී ඇතැයි එහිදී ප්‍රකාශ කෙරුණා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.