සිසුන් 13 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට එරෙහිව කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අද උදෑසන සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට කොළඹ - නුවර ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ සිටයි. නේවාසිකාගාර සම්බන්ධයෙන් පරිපාලනය අනුගමනය කරන ප‍්‍රතිපත්තියට එරෙහිව සිසුන් පසුගියදා දෙදින විරෝධතාවක නිරත වුණා. එම විරෝධතාකරුවන්ගෙන් 13 දෙනෙකුගේ ශිෂ්‍යභාවය මෙලෙස අහෝසිකර තිබෙනවා. ශිෂ්‍ය මර්දනය හකුලා නොගන්නේ නම් ඊට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බවයි සිසුන් අවධාරණය කරන්නේ.
2011-12-29
Tags
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.