සබරගමුව පළාතේ සියලූම පාසල්වල ප‍්‍රථම කාලපරිච්ෙඡ්දය ආගමික විෂය ඉගැන්වීම සඳහා වෙන් කිරීමට එම පළාත් සභාව තීරණය කර තිබෙනවා. පළාත් ආණ්ඩුකාර වි ජ මු ලොකුබණ්ඩාර සහ ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් මේ පිළිබඳ නියෝගය නිකුත් කළ බවයි සබරගමුව පළාත් සභාව ප‍්‍රකාශ කළේ.
ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම පදනම් කර ගනිමින් මෙම නව වැඩපිළිවෙළ කි‍්‍රයාත්මකයි. ඒ අනුව නව පාසල් වාරය ආරම්භයේ සිට එම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කෙරෙනු ඇති. එහිදී මතුවන ප‍්‍රායෝගික ගැටලූවලට අවස්ථානුකූලව පියවර ගැනීමට පාසල් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදීමටයි සබරගමුව පළාත් සභාව තීරණය කර තිබෙන්නේ.2011-12-30
සබරගමුවේ පාසල්වලට නව හඳුන්වාදීමක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.