මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්තී‍්‍ර ඉන්දික දිනේෂ් චන්ද්‍රසිරි මහතාගේ මරණය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය පවසනවා.
කුරුණෑගල දියගමපළ මාර්ගයේ මාඔස්සාව පාලම යට තිබී මන්තී‍්‍රවරයාගේ මළ සිරුර ඊයේ සොයා ගැනුනා. ඔහු ගමන් ගත් යතුරු පැදියද ඒ අසල වැටී තිබුණා. මෙය හදිසි අනතුරකින් සිදු වූ මරණයක් ලෙස සැලකිය නොහැකි බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා විසින් අද පැවැත්වීමට නියමිතයි.2011-12-30
ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රගේ මරණය ගැන විමර්ශනයක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.