2011-12-22

ශීත කාලගුණයක්

පවතින සීමා ඉක්මවා ගිය තරමක ශීත කාලගුණයක් මේ දිනවල අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෝසම් සුළං හේතුවෙන් මෙම කාලසීමාවේ කාලගුණය තරමක ශීත ස්වභාවයක් උසුලනවා.
වැසි හේතුවෙන් සිදුවන ප‍්‍රතිකි‍්‍රයා නිසා තවදුරටත් එම තත්වය වර්ධනය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.