සාම්පූර්හි වෙසෙන අවතැන් ජනතාව වෙනුවෙන් යුද හමුදාව ඉටු කරනු ලබන මෙහෙය අගය කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේ සන්තෝෂපුරම් සිදනවේලි ප්‍රදේශයේ ඉදිකරන
නව නිවාස ව්‍යාපෘතිය අවතැන් ජනතාවට මහත් වූ සහනයක් බවයි. සාම්පූර් විශේෂ ආර්ථික කලාපයේ සංචාරයකට එක්වෙමින් සම්බන්ධන් මහතා මේ බව ප්‍රකාශ කළා. මන්තී‍්‍රවරයා එහිදී පෙන්වා දුන්නේ යුද්ධය හේතුවෙන් උතුරේ ජනතාව මහත් පීඩාවට පත් වූ බවයි. ඔවුන්ගේ ජන ජීවිත යළි යථා තත්වයට පත් කිරීමට යුද හමුදාව මහත් පරිශ්‍රමයක් දරමින් සිටිනවා. ජාතීන් අතර සමගිය ඇතිකිරීමට එය රුකුලක් වනු ඇති බවයි ආර්. සම්බන්ධන් මහතා එහිදී ප්‍රකාශ කළේ.2011-12-30
දෙමළ ජාතික සන්ධානයෙන් හමුදාවට පැසසුම්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.