2011-12-30

ගිනි අවිය සමග සෙබලෙකු අතුරුදන්

මැදවච්චිය බූඔය යුද හමුදා කඳවුරේ සෙබළෙකු සිය ටී 56 ගිනි අවිය සමග අතුරුදන් වී තිබෙනවා. ජීව උණ්ඩ 30ක් සහිත පතුරම් ගැබක්ද ඔහු සතුව තිබූ බවයි මැදවච්චිය පොලීසිය සඳහන් කළේ. අතුරුදන් වූ සෙබළා සොයා ගැනීම සඳහා යුද හමුදා පොලීසිය සහ මැදවච්චිය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.