වයඹ පළාත සඳහා නව පළාත් පාලන ආයතන 03 ක් ඉදිරියේදී ස්ථාපිත කරන බව වයඹ ප‍්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා පවසනවා. ඒ අනුව කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ බඹුණාකොටුව, පුත්තලම දිස්ත‍්‍රික්යේ මහවැව සහ පල්ලම යනුවෙන් නව ප‍්‍රාදේශිය සභා 03 ක් පිහිටුවීමට නියමිතයි. දැනට වයඹ පළාත තුළ මහනගර සභාවක්, නගර සභා 03 ක් සහ ප‍්‍රාදේශිය සභා 30 ක් ක‍්‍රියාත්මක වනවා.
2011-12-25
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.