ගලෙන්බිඳුනුවැව හා දෙබරවැව ප‍්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ගලෙන්බිඳුනුවැව කහටගස්දිගිලිය ප‍්‍රධාන මාර්ගයේ 21 ජනපදය ප‍්‍රදේශයේදී ලොරියක ගැටීමෙන් යතුරු පැදියක ගමන් ගත් කාන්තාවක් ඊයේ රාති‍්‍ර මියගියා. ඇය මාස දෙකක් සහ අවුරුදු 4ක් වයසැති දරු දෙදෙනෙකුගේ මවක්.
මේ අතර වේගය පාලනය කර ගත නොහැකි වූ කැබ් රථයක් දෙබරවැව සහ ලූණුගම්වෙහෙර මාර්ගයේදී අනතුරට ලක් වුණා. කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැනීමෙන් එහි සිටි අයෙකු මියගිය බවයි අප වාර්තාකරු කියා සිටියේ.
මේ අතර වේගය පාලනය කර ගත නොහැකි වූ කැබ් රථයක් දෙබරවැව සහ ලූණුගම්වෙහෙර මාර්ගයේදී අනතුරට ලක් වුණා. කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැනීමෙන් එහි සිටි අයෙකු මියගිය බවයි අප වාර්තාකරු කියා සිටියේ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.