2012-01-16

වසරකදී 1600ක් දියේ ගිලී මියයති


සෑම වසරකම පුද්ගලයන් 1600 ක් පමණ දියේ ගිලීමෙන් මියයන බව ශ‍්‍රී ලංකා  ජීවිතාරක්ෂක සංගමය පවසනවා. එම සංඛ්‍යාව අවම කරගැනීමට නම් දියේ ගිලෙන පුද්ගලයෙකු බේරා ගැනීමේ උපක‍්‍රම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කළ යුතු බවයි අවධාරණය කෙරුණේ.
ජීවිතාරක්ෂක නිළධාරීන්ගේ සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවන බව ද පාසල් සිසුන් සහ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් ඊට පුහුණු කළ යුතු බව ද ශ‍්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.