මාලිගාවත්ත ජුම්මා මංසන්ධියේදී අද අලූයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඒ අතර පොලිස් නිලධාරියෙකුද සිටින බවයි. ඔහු එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියායි. ජුම්මා මංසන්ධියේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. ඔවුන් පාතාල කල්ලි සාමාජිකයන් බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණේ. කෙසේ වෙතත් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව යොදවා තත්වය පාලනය කර තිබෙනවා.
2012-01-03
මාලිගාවත්තේ වෙඩි තැබීමක් - තිදෙනෙකුට තුවාල
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.