ජනතා විමුක්ති පෙරමුණේ කැරළිකාර පාර්ශ්වයේ නායකයා වන කුමාර් ගුණරත්නම් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටියදී සිදුකළ ක‍්‍රියාකාරකම් පිළිබඳ විමර්ශනය කිරීමට අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව සුදානම් වනවා. ඒ සඳහා ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් කාර්යාලයේ සහය ලබා ගැනීමට නියමිතයි. විධිමත් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව තානාපති කාර්යාලයට ඊයේ දැනුම් දුන් බව ද වාර්තා වුණා. කුමාර් ගුණරත්නම් ගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළේ දී ඊයේ අළුයම රඳවාගෙන ප‍්‍රශ්න කරනු ලැබුවා. ඔවුන් තිදෙනා මුදාහරිනු ලැබූයේ ඊයේ රාති‍්‍රයේයි. ඔවුන් මේ වන විට බැංකොක් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
2012-01-03
කුමාර් ගුණරත්නම්ගේ ඔස්ටේ‍්‍රලියානු කල්කි‍්‍රයාව සෙවීමට පරීක්ෂණයක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.