2012-01-18

හිමෙන් වැසුණු සුන්දර නුවරඑළිය



මෙම දිනවල පවතින අධික ශීත දේශගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය දිනක නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියක් අංශක 3ටත් වඩා අඩු අගයක් ගනු ලැබුවා. එම අවස්ථාවේ සුන්දර නුවරඑළියේ අයිස් මිදී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් අපට ගැනීමට හැකි වුණා. බලන්නකෝ කට්ටියම.


















2 comments:

  1. ෂා... නියමයිනේ...

    මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලානම් කට්ටියට කමෙන්ට් එකක් දාන්න ලේසියි!

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.