2012-01-17

විදුලි ජල සහ ඛනිජ තෙල් සේවකයන්ගේ හොද්ද බොර වෙයි


ලංකා විදුලි බල මණ්ඩලය, ජාතික ජල සම්පාදන මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට ලබා දීමට යෝජනා වු වැටුප් වර්ධකය ඉහළ නැංවිමට ආණ්ඩුව අද තීරණය කළා. ඒ අනුව එම සේවකයින්ට මූලික වැටුපෙන් 25% ක් වු වැටුප් වර්ධකයක් ලබා දෙනු ඇති.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද සවස පැවැත්වු සාකච්ඡාවකදී එම තීරණයට එළැඹි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.