මාතර බන්ධනාගාරයේ රැඳවුවන් තිදෙනකු එහි වහලය මත නැගි උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් පවසන්නේ බන්ධනාගාර නිලධාරීන් තමන්ට නිසි පරිදි නොසලකන බවයි.
ඒ සම්බන්ධයෙන් තමන්ට ගැටළු රැසක් ඇතැයි උපවාසකරුවන් පෙන්වා දෙනවා. මේ පිළිබඳ අප මාතර බන්ධනාගාරයෙන් විමසීමක් කළා. එහි ප්රකාශකයකු පැවසුවේ රැඳවුවන් තිදෙනකු උපවාසයක් ආරම්භ කර තිබුණ ද ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි. එම රැඳවුවන් බන්ධනාගාරයේ වහලයෙන් බස්සවා ගැනීමට උත්සහ කරන බව ද එම ප්රකාශකයා සඳහන් කළා.2012-01-11
බන්ධනාගාරයේ රැඳවුවන් තිදෙනකු වහලය මත උපවාසයක
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.