දින 14 ක් වයසැති බිළිඳෙකු නිති විරෝධිව ලග තබා ගෙන සිටි කාන්තාවක් ගාල්ල වරාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල කාන්තාව ගාල්ල දෙවට ප්රදේශයේ නිවසක රැඳි සිටිය දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
බිලිඳා මිලිද්දුව ප්රදේශයේ කාන්තාවකගෙන් මිලට ගෙන ඇති බවයි මුලික පරික්ෂණවලදී අනාවරණ වුණේ. එම කාන්තාව පසුගිය 30 වැනිදා කොළඹ ප්රධාන රෝහලක දී මෙම දරුවා ප්රසුත කර තිබෙනවා. පසුව අදාල කාන්තාවට මෙම දරුවා භාර දී ඇති බවයි මූලික පරික්ෂණවලදී අනාවරණ වුණේ.2012-01-15
බිළිඳෙකු ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.