ජනතා විමක්ති පෙරමුණ දෙකඩ වීම මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබූ තර්ජනයක් බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා. ලංකාපුර ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.
ජනතා විමුක්ති පෙරමුණේ කැරළිකාර පාර්ශවය ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් බැහැරව කටයුතු කරන බවට ඔහු චෝදනා කළා. සරසවි අර්බුද පිටුපස ද ඔවුන් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.2012-01-15
ජවිපෙ දෙකඩ වීම ගැන ඇමති දුක්වෙයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.