2012-01-26

වරුණට ජය සිරි මංගලම්


සිරස සුපර් ස්ටාර් තරගාවලියේ තවත් සුපිරි තරුවක් වන වරුණ මධුසංකගේ විවාහ ගිවිස ගැනීම අද  (ජනවාරි 26) සිදුවුණා. මේ එහි අවස්ථාවන් කිහිපයක ඡායාරූපය.
මෙහි හැඬගැන්වීම් සිදු කරන ලද්දේ සැලෝන් චම්පි හි චම්පි සිරිවර්ධන විසිනි.