2013-11-26

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති අද අධිකරණයට

රුපියල් කෝටි 05ක ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු ආරච්චිකට්ටුව ප‍්‍රාදේශිය සභාවේ සභාපති ජගත් පෙරේරා මහතාගෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප‍්‍රශ්න කරමින් සිටිනවා. එම ප‍්‍රශ්න කිරීම්වලින් පසු සභාපතිවරයා අද ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. රජයේ ඉඩමක් ව්‍යාප ඔප්පුවක් සකස් කළ බෙල්ජියම් ජාතිකයෙකුට විකිණිමෙන් අදාල වංචාව සිදුකර තිබෙනවා. සභාපතිවරයාට අමකරව ඊට සම්බන්ධ බව කියන තවත් දෙදෛනකු ද ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.