2012-02-10

ලැප්ටොප් හෙර


වෙළඳසැලකින් ඉතා සූක්ෂම අයුරින් භාණ්ඩ සොරා ගන්නා ආකාරය ඇතුලත් වීඩියෝ දර්ශනයක් ඊයේ මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලැබුවා. එහිදී වැල්ලවත්ත ප්‍රදේශයේ පරිගණක හා දුරකථනල පෞද්ගලික අලෙවි ප්‍රදර්ශනාගාරයකින්
ඉතා සූක්ෂම අයුරින් ලැප්-ටොප් වර්ගයේ පරිගණයක් සොරා ගන්නා අයුරු එහි ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූ අයුරු පහත දැක්වෙන වීඩියෝ දර්ශනවලින් දැකගත හැකිය.
අදාළ දර්ශනවලට අනුව කාන්තාවන් දෙදෙනෙකු විසින් එය සොරා ගන්නා ආකාරය දැක්වේ.

වීඩියෝව පහතින් නරඹන්න......

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.