2012-02-10

ගායන්ගේ ටිකෙන් ටික ගීත තහනම් කරයිද?


නව පරපුරේ ගායන ශිල්පී ගයාන් පෙරේරා විසින් ගායනා කරන ටිකෙන් ටික කියන ගීතයට මේ දවස්වල බෞද්ධ සැමගේ විරෝධය එල්ල වනවා. ඊට හේතු වී ඇත්තේ එම ගීතයේ එක් අවස්ථාවකදී භවතු සබ්බමංගලම්.... ගාථා පාඨය යොදා ගැනීමයි.
මේ සම්බන්ධයෙන් නෙත් එෆ්.එම්. බැලුම්ගල අද වෙන් වී තිබුණා. මේ එම නාලිකාවෙන් අද ප්‍රචාරය වූ බැලුම්ගල වැඩසටහනයි. අහලම බලන්නකෝ

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.